Support for Windows XP ended on April 8, 2014
what are my options. What should you do.
Follow these tips so you can continue for few more moths till your next upgrade.
වින්ඩොව්ස් XP support අවසන් වීමෙන් පසු අපට තව කෙටිකලක් XP පාවිචි කිරීම සඳහා ගතහැකි ක්රියා මාර්ග හා වෙනත් විකල්ප මොනවද යන්න සාකච්චා කර බලමු.
XP ආරක්ෂා කරගැනීමට කලයුතු දේවල්.
- admin rights සහිත user account එකක් එදිනදා කටයුතුවලට බවිතා නොකිරීම.
- අන්තර්ජාලයේ සැරිසැරීම සඳහා internet explore බාවිතයෙන් වැළකී ඒසඳහා firefox වැනි බ්රෝව්සරයක් බාවිතා කිරීම.
- C: Drive එකේ හොඳ image backup එකක් අරගන්න.
- MS Office වලින් Open Office වලට මාරුවෙන්න.
- හොඳ antivirus software එකක් බාවිතා කරන්න.
- අන්තර්ජාල සැරිසැරීමට Java disable කරන්න.
- නවතම device drivers install කරගන්න.
- CD ROM USB Pen drive වලට Auto Run disable කරන්න.
Things to do to protect XP
- Remove admin rights.
- Install FireFox.
- Install FireFox noscript plugin
- Create a backup image of XP using clonezilla.
- Use office package such as Open Office.
- Install good anitvirus and antimalware.
- Disable Java from web browsin.g
- Do not use Intrenet Explore.
- Update Device Drivers.
- Turn off automatic opening of files on a USB stick.
URLS
http://www.microsoft.com/en-us/windows/enterprise/end-of-support.aspx
http://windows.microsoft.com/en-us/windows/end-support-help
http://indianexpress.com/article/technology/technology-others/windows-xp-end-of-support-today/
Antivirus
http://www.avast.com
http://www.zonealarm.com/security/en-us/anti-virus-spyware-free-download.htm
http://free.avg.com/ww-en/homepage
http://www.cloudantivirus.com/en/
To update device drivers
http://devicedoctor.com/